අද දින පළමු වතාවේම ආසාදිතයින්ගේ විශාල වෙනසක්
covid19
vaccination
shavendra silva
hemantha herath
nfections
By Sewvandhi
අද දින පළමු වතාවේ දී ම ආසාදිතයින් 878 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර,රුවන්ට එන්නත් ලබාදීමට තීරණය කළේ ඒ පිළිබඳ විශේෂඥ මතය විමසීමෙන් පසු ව බව රාජ්‍ය ඖෂධ නීති ගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.ඔහු කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වෙනවිට සූදානම් බවයි.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවන මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 183,278ක්. ඒ අනුව පුද්ගලයින් 103,698ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 79,580ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |