දිනක ආසාධිතයින් ගණන 5000 ආසන්න වේ. ඉතිහාසයේ වැඩිම ආසාදිතයින් ගණනක් අද

COVID19 VACCINATION SHAVENDRA SILVA QUARANTINE
By Sewvandhi Aug 25, 2021 03:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 3390 ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1082 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 407,757 දක්වා ගොස් තිබේ .

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,163 දෙනෙකු අද (25) දිනයේ පිටවගොස් තිබේ. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 348,930ක් දක්වා ඉහළගොස් ඇති බවය.

දරුණු පිළිකාවට අභියෝග කරන චතු මුණසිංහට කොවිඩ් ආසාදනය වෙයි සංවේදි වීඩියෝව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now