ආසාදිතයින් තවත් ඉහලට

covid19 isolated infection quarantine travel restriction
By Sewvandhi Jul 16, 2021 01:21 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1079 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 281622ක් ලෙසටයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now