අද දිනයේත් ආසාදිතයින් 3000 ආසන්නයි
covid19
isolated
infections
quarantine
By Sewvandhi
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 788 දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,419ක් ලෙසටයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛයාව 230,675ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |