විශේෂ තීරණයක් - මේ අයගෙන් බදු අය කිරීම තහනම් කරයි

Report

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබූ තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සැප්තැම්බර් 07 වෙනකම් ඉර ලංකාවට ඉහළින්ම- අද වැඩිම රස්නයක් දැනෙන නගර 5 මෙන්න

සැප්තැම්බර් 07 වෙනකම් ඉර ලංකාවට ඉහළින්ම- අද වැඩිම රස්නයක් දැනෙන නගර 5 මෙන්න

කෙසේ වෙතත්, මෙම තීරණයට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා විසින් ඉදිරියේදී ගනු ලබන නීත්‍යානුකූල තීරණ සඳහා මෙම තීන්දුවෙන් බාධාවක් නොවන බව ද විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සඳහන් කළේය.

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න