උසස් පෙළ සිසුන් ගැන කණගාටුදායක ආරංචියක් - ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් විභාගය ගැන හෙළි කල තොරතුරු මෙන්න

Report

උසස් පෙළ සිසුන් සඳහා වන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) සඳහා අයදුම් කළ සැලකිය යුතු සිසුන් සංඛ්‍යාවක් විභාගයට පෙනී නොසිටි බව වාර්තා වේ.

මේ හේතුවෙන් කෝටි 9 කට අධික මුදලක් නාස්ති වී ඇති බව 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් වාර්තාවේ  අනාවරණය වී තිබේ. 

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

උසස් පෙළ ප්‍රතිපල වල ගැටලුවක්? ප්‍රශ්න පත්‍රයේ වැරැද්දක් නිසා නොමිලේ ලකුණු දෙන්න විභාග දෙපාර්තමේන්තුව එකඟ වෙයි

මෙම විභාගය තුන් වතාවක් පවත්වා ඇති අතර, උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 36% ක් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විහාගය සඳහා අයදුම් නොකළ බව අනාවරණය වී තිබේ.

ඉන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම් කළ සිසුන්ගෙන් 42%ක් විභාගයට පෙනී නොසිටි බව අනාවරණය වී තිබේ.

මෙම විභාගය පැවැත්වීම සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කළද අපේක්ෂිත ඉලක්ක සපුරා නොමැති බව ද අනාවරණය වී තිබේ.

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට

රටේ තෙල් හිඟය ගැන බය ඉවරයි - සිපෙට්කෝවෙන් සුභ ආරංචියක් - තෙල් ටැංකි යථා තත්ත්වයට

විභාගය පැවැත්වූ අවස්ථා තුනේදීම ඇගයීම් පිරිවැයට අමතරව අයදුම් නොකළ සිසුන්ට රුපියල් කෝටි ගණනක් නාස්ති වී ඇති බව ද අනාවරණය වී තිබේ.

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

මුළු රටම සැක කළ කැට්වෝක් රැජින චූලා පද්මේන්ද්‍රගේ හදිසි මරණය ගැන දුන් තීන්දුව මෙන්න

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී

ඉන්ධන ගන්න QR කෝඩ් එක ගැන විශේෂ දැනුම්දීමක් - QR එක බැලුවේ නැත්තම් වැඩ වරදී