වයඹ පළාත් සභා සේවක දිනක වැටුප රට වෙනුවෙන් පුද දෙයි

Report

වයඹ පළාත් සභාවේ සේවකයින් තම දිනක වැටුප ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ අරමුදලට පරිත්‍යාග කර ඇත. එහි ප්‍රමාණය රුපියල් 12,249,222ක් (එක්කෝටි විසිදෙලක්ෂයක්) ලෙස වාර්තා වේ.

මෙම පරිත්‍යාගය සම්බන්ධ චෙක්පත වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් වසන්ත ගුණසේකර මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට පිළිගැන්වීය.

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

අවස්ථාවට වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඊ. එම්. එම්. එස්. ඒකනායක, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එන්. පී. කුමාරසිංහ, වයඹ පළාත් සභාවේ ගණකාධිකාරි අනුපමා අබේසිංහ, කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යාක්ෂිකා බන්දුලානි බස්නායක, සහ ප්‍රජා සංවර්ධන නිලධාරි අජන්තා වීරසේකර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.

කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට

කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට