කෝප් කමිටු රැස්වීම Online ක්‍රමයට
sri lanka
zoom
cope committee
ministry of secretary
By Sewvandhi
ලබන ජුනි 22 වැනිදා කෝප් කමිටු රැස්වීම ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන වල සභාපතිවරයා, ගණකාධිකාරීවරයා සහ අදාළ අමත්‍යංශයේ ලේකම්වරයා පමණක් කාරක සභාව වෙත කැඳවා, අනෙකුත් නිලධාරීන් Zoom තාක්ෂණය යටතේ සම්බන්ධ කරගැනීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |