හැමෝම පුදුම කරමින් හනා කරපු දේ [PHOTOS]

Sri Lanka Gossip Today Artist Gossip Lanka Sinhala news
By Kaushi Jun 26, 2025 11:39 PM GMT
Kaushi

Kaushi

Report

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාවටම රෝගාතුර වෙලා ඉන්න ඉෂාක් බෙග් ගැන කතා වෙනවා අපිට දකින්න පුළුවන්නේ.

ඒ අතරෙ “අන්තිම සිංහල බෞද්ධ මනුස්සයා ජීවත් වෙනකන් උඹලා බඩගින්නේ ඉන්නේ නෑ ” කියලා බෙග් මාස්ටර් විසින් ඉෂාක් බෙග් ට කියපු කතාවත් සංසරණය වෙනවා.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

කොහොම වුණත් ඔන්න ඒ කතාවේ විදිහටම මේ දවස්වල විශේෂ කාර්‍යයක් වෙනවා.

ඒ තමයි රෝගාතුර වෙලා ඉන්න ඉෂාක් බෙග් නැමති කලාකරුවට ”ඉෂාක්ට කෝටියක්” නමින් වැඩසටහනක් සංවිධානය කරලා තිබීම.

ආදරණීය කලාකරුවෙක් වුණ ඉෂාක් බෙග් මහත්මයා අසනීප තත්ත්වයෙන් පසුවෙන නිසා ඔහු වෙනුවෙන් ලංකාවේ ගායක ගායිකා සංගමය එකතුවෙලා කරන තවත් එක් මානුශීය මෙහෙවරක් විදිහට තමයි මේ වැඩකටයුත්ත සිද්ධ වෙන්නේ.

මේ වෙනුවෙන් උදව් කරන ගොඩක් කලා ශිල්පීන් ඉන්නවා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ඔන්න ඒ වැඩේට නවක ගායන තරුවක් වුණත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වෙන හනා ෂෆාත් රුපියල් 50 000කින් මූල්‍යමය සහයෝගය දක්වලා කියලා ආරංචි වෙනවා.

හනා ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ ඉන්න ළාබාලතම සාමාජිකාව වීම ත් විශේෂත්වයක්. කොහොම වුණත් මේ සත් කාර්යයට, ඉෂාක් බෙග් මහත්මයා වෙනුවෙන් ඔබටත් සහයෝගය දෙන්න පුළුවන්.

ලංකාවට දෙනවයි කිව්ව රැකියා ඊශ්‍රායලය විසින් අත්හිටවයි

ලංකාවට දෙනවයි කිව්ව රැකියා ඊශ්‍රායලය විසින් අත්හිටවයි

ඒ වෙනුවෙන් ඔබේ උපකාරය ඉෂාක් බෙග් මහත්මයාට හිමි පහත ගිණුමට පමණක් බැර කරන්න කියලා ගායක ගායිකා සංගමය ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ගිණුම් අංකය

Mohideen Ishaq Baig

Commercial Bank –Maradana

1320004133  

“සමලිංගික විවාහය අපරාධ නොවන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා" - වොල්කර් ටර්ක්

“සමලිංගික විවාහය අපරාධ නොවන පනත් කෙටුම්පත ඉක්මනින් සම්මත වෙයි කියලා මම බලාපොරොතුතු වෙනවා" - වොල්කර් ටර්ක්

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha