ඉන්දීය විදේශ කටයුතු ඇමැති ජෙයිශංකර්ගෙන් විජිත හේරත්ට සුබ පැතුම්...

Dr. S. Jaishankar Vijitha Herath Sri Lanka India Foreign Employment Bureau
By Parami Dissanayake Sep 25, 2024 01:27 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍යවරයා ලෙස පත්වූ විජිත හේරත්ට සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සාම්ප්‍රදායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමට ද ජෙයිශංකර් සිය කැපවීම ප්‍රකාශ කර ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව පවසා තිබෙන්නේ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%