නික්ම ගිය මංගල වෙනුවෙන් දේශපාලන ප්‍රබලයින් තැබූ ශෝක සටහන්

covid19 funeral mangala samaraweera condolences Priyankara jayawardhana
By Sewvandhi Aug 24, 2021 12:18 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

ඔහු කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්ප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ. රෝහල්ට ඇතුළත් කරන අවස්තාවේ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසු වූ හිටපු අමාත්‍යවරයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරු ව ක්‍රමයෙන් යහපත් අතට හැරුණු බවයි වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන අප කළ විමසීමක දී කියා සිටියේ.

ක්‍රමයෙන් සුව අතට හැරෙමින් සිටි මංගල සමරවීර මහතාට ඊයේ දිනයේදීත් හෘදයාබාධයක් ඇති වූ බවත් එම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සහ තමන් කටයුතු කළ බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා. කෙසේ වෙතත් මීට ටික වේලාවකට පෙර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා සිය දිවි ගමනට සමු දුන්නා.

ගරු මංගල සමරවීර මහතා වෙනුවෙන් දේශපාලන ප්‍රබලයින් රැසක් තම ශෝක පණිවිඩ නිකුත් කර ඇති අතර,

එම පණිවිඩ පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery