අද සිට විදුලිය කැපුවොත් උපයෝගිතා කොමිසමට පැමිණිලි කරන ආකාරය.

Ceylon Electricity Board Public Utilities Commission of Sri Lanka
By Wayomi මාස 1 කට පෙර
Wayomi

Wayomi

Report

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අනවසර විදුලි කප්පාදු පිළිබඳව දැනුම් දෙන ලෙස මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහ ජනතාවගෙන් සහ විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටිනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් උසස් පෙළ විභාගය පැවැත්වෙන, පෙබරවාරි 17 වන දින දක්වා කාලය තුළ විදුලි විසන්ධි කිරීමෙන් වළකින ලෙස විදුලි බල මණ්ඩලයට යළි ලිපියක් යොමු කරනු ලැබුවා.

අදාළ අංක පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW

 

Gallery