ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැන ගන්න..

Colombo Water Cut Water Board
By Aruna Dec 08, 2023 06:33 AM GMT
Aruna

Aruna

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (09) සවස 5.00 සිට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනුම්දී තිබෙනවා.

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැන ගන්න.. | Colombo Water Cut Arias

කොළඹ 11


කොළඹ 12


කොළඹ13


කොළඹ 14


කොළඹ15

යන ප්‍රදේශවලට බවයි එම සඳහන් වන්නේ.

එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ජල කප්පාදුව පැය 16ක කාලයක් පවතින බවයි.

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙතනින් දැන ගන්න.. | Colombo Water Cut Arias

ReeCha