මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක.(VIDEO)
By Wayomi
මහා ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද(09) විරෝධතාවයක නිරත වුණා.
ඒ, කඳුළු ගෑස් ඝාතන වලට, කුරුඳු පොලු හමුදාවට,පාසල් සිසුන්ට කඳුළු ගෑස් ගැසීමට, සරසවි තුළට පොලිසිය කඩා පැනීමට සහ අසාධාරණ බදු ප්‍රතිපත්ති වලට එරෙහිවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |