දින 5ක් සඳහා විශේෂිත කොළඹ රථ වාහන සැලැස්ම

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Jan 27, 2023 02:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිදහස් දිනය හා ඊට සමඟාමීව සිදු කරන පෙරහුරු හේතුවෙන් ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසය ප්‍රකාශ කළා. 

 පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බස්නාහිර රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ සඳහන් කළේ, හෙට (28) අනිද්දා (29) හා පෙබරවාරි 1,2,3 සහ 4 යන දිනයන්වල උදෑසන 5 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැළැස්ම ක්‍රියාමත්මක බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha