මෙරට ප්‍රධාන මාර්ගයක් නැවත් දැනුම් දෙන තුරු වසා දැමෙ..
Road cloased
By Sithumi
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ගනේතැන්න හන්දියේ සිට කඩුගන්නාව දක්වා වූ මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය නැවත දැනුම්දෙන තුරු සම්පූර්ණයෙන් වසා දමා තිබේ.
පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද පොලීසිය ජනතාවට දැනුම්දෙයි.
වැඩි විස්තර පහතින්,

