කොටස් වෙළෙඳපොළ පහතට වැටෙයි - කොටස් මිල ගණන් මෙන්න
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) දින ඒකක 88.58 කින් (0.37%) පහත වැටී ඇත.
එසේ පහත වැටීමෙන් පසු 23,812.31 ක් වශයෙන් සටහන් විය.
ඒ අනුව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 9.1ක් වශයෙන් සඳහන්.