අනුර ජනපති වුණා විතරයි හොදේ. - මාස 03කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළෙන් සුවිශේෂී වාර්තාවක්.

Colombo Stock Exchange Economy of Sri Lanka
By Wayomi Oct 04, 2024 10:55 AM GMT
Wayomi

Wayomi

Report

අද (04) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) 12,000 සීමාව පසු කරනු ලැබුවා.

පසුගිය ජූලි 03 වැනිදායින් පසු ප්‍රථම වරට මෙම සීමාව පසු කිරීමට අද (04) සමත්ව තිබීම විශේෂත්වයක්.

දර්ශකය ඒකක 123.50කින් (1.04%) කොටස් වෙළඳපොළ ඉහළ ගොස්, ඒකක 12,053.49ක් බවට පත් වූ අතර පිරිවැටුම රුපියල් බිලියන 2.8ක්.

VAT, Income tax සහන ඇතුළු අනුරගේ රජයෙන් සහන රැසක්.? - IMF සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න.

VAT, Income tax සහන ඇතුළු අනුරගේ රජයෙන් සහන රැසක්.? - IMF සාකච්ඡාවේදී සිදු වූ දේ මෙන්න.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.

පළමු කැබිනට් මාධ්‍ය හමුවේදීම ඇමති විජිත කට වරද්දා ගනී. - විශේෂ නිවේදනයක්.


ReeCha