අභිරහසක් ඉතිරි කරමින් දැරියකගේ සිරුරක් ජලාශයකින්..
By Piyumika
බගවන්තලාව පොලිස් වසමේ ලොයිනෝන්වත්ත ප්‍රදේශයේ මිනි පවර් ජල විදුලි බලාගාරයකට ජලය සපයනු ලබන හා මසුන් ඇති කරන කුඩා ජලාශයක තිබී ඊයේ (25) දැරියකගේ මෘත ශරීරයක් සොයාගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා.
මෙම දැරියගේ මරණය කෙසේ සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
You may like this video