හැකිතාක් පහත ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන්න. - ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්.
යම් විදුලි බිඳවැටීමක් පිළිබඳව දැනුම් දීමට හැකිතාක් පහත සඳහන් ඩිජිටල් මාධ්‍යයන් භාවිතා කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.
ඒ අනුව CEBCare ජංගම දුරකථන යෙදුම, cebcare.ceb.lk වෙබ් අඩවිය, 1987 කෙටි පණිවුඩ සේවාව, ස්වයං සේවා IVR පද්ධතිය වැනි ඕනෑම ඩිජිටල් මාධ්‍යය ප්‍රවාහයකින් විදුලි බිඳවැටීම් දැනුම් දිය හැකිය.
You may like this video
