නින්දක් කල හදියක්..
By Piyumika
හලාවත ඉනිගොඩවෙල ප්‍රදේශයේදී මෝටර් රථයක් රියදුරාට නින්දයෑමත් සමග පාලනයෙන් ගිලිහීගොස් ඉදිරියෙන් පැමිණි අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් ඊයේ (25) අනතුරට ලක්ව තිබෙනවා.
එම අනතුර හේතුවෙන් අත්ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුර හේතුවෙන් අත්ට්‍රැක්ටරයට හා මෝටර් රථයට බරපතල හානි සිදුව ඇති අතර, අත්ට්‍රැක්ටරයේ රෝදයක් ගැලවීගොස් ඒ අසලින් ගමන්කළ තවත් රථයක ගැටී තිබෙනවා.
You may like this video