කොළඹ කොටස් වෙළෙදපොළේ සියළු කොටස් මිල දර්ශකය අද(12) ලකුණු 150.57කින් (0.96%) ඉහළ යාමෙන් පසු 15,861.14කින් අවසන් වූ බව වාර්තා වේ.
ඒ අනුව පිරිවැටුම රුපියල් බිලියන 2.4කි.