කොළඹ විරෝධතාවක් නිසා උණුසුම් වෙයි.(PHOTOS / VIDEO)

Police Colombo Protests Electric Bord
By Aruna Dec 08, 2021 07:16 AM GMT
Report

ජාතික සම්පත් විකිණීමට එරෙහි උද්ඝෝෂණය සහ විරෝධතා පා ගමනක් මේ වන විට කොළඹ දුම්රියපොල ඉදිරිපිටින් ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා විශාල පිරිසක් සහභාගීවී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

මේ හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා වී ඇති බවටයි වාර්තා වන්නේ.

එම විරෝධතාවයේ ඡායාරූප පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGallery