"..තුන්වේලම බත් කනවා නම් මේ රටේ ඉන්න එපා.." ඇඳිරි නීතිය මැද කුඩා දරුවෙකු උණුසුම් කළ කොළඹ විරෝධතාවය..(VIDEO)

Protest Sri Lanka Colombo Gotabhaya Peradeniya
By Sewvandhi Apr 03, 2022 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ පැනවූ ඇඳිරි නීතිය නොතකා විවිධ ප්‍රදේශවල ජනතාව ජනතාව පාරට බැස විරෝධතාවයේ යෙදුණා. 

එනම්,මහරගම ,කොළඹ ,යක්කල හෝමාගම, රත්නපුර ,ගාල්ල මහනුවර ,පේරාදෙණිය නුගේගොඩ, ආදී නොයෙක් ස්ථානවල නිහඬ විරෝධතාවලට ජනතාව එක්රැස් වුනා.

මේ අතර පේරාදෙණිය සිසු විරෝධයට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ද එල්ල වුණා.

මේ අතර දරුවන් සමග විරෝධතාවයේ නිරත වන පිරිසක් අප කැමරා කාචයේ සටහන් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now