පොලිසිය සහ විරෝධතාකරුවන් අතරේ උණුසුම් තත්ත්වයක්(VIDEO)...මාධ්‍යයයි පොලිසියයි අතරේ ගැටුමක්.

Police Education ministry All media
By Aruna Jul 08, 2021 11:49 AM GMT
Aruna

Aruna

Report

මේ වන විට රටේ අපවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක උද්ඝෝෂණ ව්‍යාපාරයන් රැසක් සංවිධානය කර තිබුණා.

එහිදී එක් විරෝධතාවයකදී පොලිස් නිලධාරීන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන සිදුවීම් කිහිපයක් දකින්නට ලැබුනේ පෝලිසිය දෙසට ඇගිල්ල දිගු වෙමින්.

මේ එලෙස විරෝධතාවයට එක්වූ විරෝධතාකරුවන් සහ පොලිසිය අතරේ ඇතිවූ උණුසුම් තත්ත්වයක්.


මේ අතර විරෝධතා ප්‍රශ්න ආවරණය කිරීමට ගිය වාර්තාකරුවන් සහ පොලිසිය අතරේ ද උණුසුම් තත්ත්වයත්  ඇති වුණා.

එය පහත වීඩියෝවෙන් නරඹන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha