ලෝක ලැයිස්තුවේ ඉදිරියට කොළඹ – පේරාදෙණිය සරසවි.
‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම’ පෙරේදා (27) එය නිලවශයෙන් නිවේදනය කළා.
ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ,අනුව එම විශ්වවිද්‍යා ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ ඇති අතර කැලණිය විශ්වවිද්‍යලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ ද, රැදී සිටියි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108 ක විශ්වවිද්‍යාල 1,904 ක් ඇතුළත්ව වුණා.