මෙරට ප්‍රධානතම රෝහලක දැඩි අවධානම් තත්ත්වයක්...විශාල කොරෝනා පොකුරක්.
Covid
Corona
Colombo national hospital
By Aruna
කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ යි අනාවරණ වී තිබෙනවා.
අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත්තේ.
වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් සහ සුළු සේවකයන් 133ක් මෙම ආසාදිතයින් පිරිස අතර වනවා.
මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |