ජනතාව භීතියට පත් කරමින් මේ මාර්ගයට පස් සහ ගල් පෙරළෙයි - පාර වසා දමයි
By Kaushi
කොළඹ නුවර මාර්ගයේ ගනේතැන්න ප්රදේශයෙන් මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ කඩුගන්නාව ප්රදේශයෙන් මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් බව සඳහන්.
එසේම මෙසේ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව සඳහන්.
එමෙන්ම මේ වන විට ප්රදේශයට සුළු වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවද සඳහන් වේ.