දුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාදයි

Report

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්‍රමාද වී ධාවනය වන බව සඳහන්.

ඒ අනුව අද (10) පස්වරුවේ මෙම සංඥා පද්ධතිය බිඳ වැටී ඇති බව දන්වා ඇත. 

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ