සිසු විරෝධයකට පොලිසියෙන් පනී.. කොටුව උණුසුම් වෙයි (VIDEO)

By Wasantha Jun 21, 2021 10:11 AM GMT
Report

කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විරෝධයේ යෙදෙන ශිෂ්‍යයින් පවසන්නේ වසංගතයට මුවාවී රජය විසින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ පනතක් සම්මත කිරීමට සූදානම් වන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now