පොල් සම්බෝල හා පොල් කිරි කෑමෙන් විශාල නාස්තියක්ලු. - ඒකට විසඳුමක් විදිහට මාලිමා ඇමති කරන්න යන දේ මෙන්න.

Report

කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බවත් රජය ඒ සම්බන්ධයෙන් සාධනීය ස්ථාවරයක සිටිනා බවත් කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදීයි.

ඒ අනුව ඊට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වන විට සකස් කරමින් සිටින බවත්,අද වන විට මෙරට නිවසේ පොල් පරිභෝජනය ඉතාමත් නාස්තිකාර පරිභෝජනයක් වී ඇතැයි ද පවසන පොල් සම්බෝල සහ පොල් කිරි ලෙස භාවිතා කිරීමේදී පොල් අපතේ යන බවත් ඔහු අවධාරණය කරනවා.

මේ හේතුවෙන් ක්‍රියාවලින් දෙකේදීම පොල් සෑහෙන ප්‍රමාණයක් අපතේ යන බවට ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.  

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කරයි.! - "මාසික මුද්‍රිත විදුලි බිලක් දීම අනිවාර්ය කර නෑ"

විදුලි බිල අඩු කිරීමට රජය තීරණය කරයි.! - "මාසික මුද්‍රිත විදුලි බිලක් දීම අනිවාර්ය කර නෑ"

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්බුව නැති කරගනී. - සම්ප්‍රදාය කඩ කරමින් කළ එදිරිවාදිකම.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම නම්බුව නැති කරගනී. - සම්ප්‍රදාය කඩ කරමින් කළ එදිරිවාදිකම.


You may like this video