ලොවක් ආදරය කළ , සුප්‍රකට ගායන ශිල්පිනියක් දිවිගමනට සමුදෙයි..(PHOTOS)

By Sewvandhi Dec 01, 2022 08:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොවක් ආදරය කරන අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වී තිබේ. ඇය "Fleetwood Mac" සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනි යයි .

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ඇයගේ මරණයට හේතුව වී ඇත්තේ  හෘදයාබාධ යයි . මිය යන විට ඇය 79 හැවිරිදි වියේ පසුවුණු අතර ඇය විසින් ගායනා කළ  "සෝන්ග්බර්ඩ්"  ,"ලිට්ල් ලයිස්" වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGallery