තීරු බදු අඩු කරන්න චීනය සහ ඇමරිකාව එකඟ වෙයි.
By Hashini
ඉදිරි දින 90 සඳහා තීරු බදු අඩු කිරීමට ඇමරිකාව සහ චීනය එකඟ වී තිබෙනවා.
ඇමරිකාව විසින් චීන භාණ්ඩ සඳහා වන තීරුබදු 145% සිට 30% දක්වා අඩු කිරීමට කටයුතු කර ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ චීනය තීරු බදු 125% සිට 10% දක්වා අඩු කරනු ඇති බවයි.