සහෝදරයන් සමග පරවියන් අල්ලමින් සිටි දරුවා වැසිකිළි වලකට වැටෙයි

Report

මරදන්කඩවල ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින නිවසක් අසල පරවියන් අල්ලමින් සිටි 6 හැවිරි ද සිසුවෙකු ජලය පිරුණු වැසිකිළි වලකට වැටී සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව මරදන් කඩවල පොලිසිය සදහන් කර තිබේ .

මෙසේ මියගොස් ඇත්තේ කොල්ලන් කුට්ටිගම ප්‍රදේශයේ පදිංචි අගාර් මොහොමඩ් නැමැති 6 හැවිරිදි සිසුවෙකි.

මියගිය දරුවා ඔහුගේ 9 සහ 13 හැවිරිදි සහෝදරයන් දෙදෙනා සමග පරවියන් අල්ලමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.