රටම බලා සිටි මොහොත එළඹෙයි - ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අරඹයි[LIVE]

Report

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී ඇත.

ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට

ශ්‍රී ලංකාවේ නව සන්ධිස්ථානයක් සටහන් කරමින් රටටම සුබ ආරංචියක් - අද සිට මේ QR ගනුදෙනුවල සේවා ගාස්තු ඉවතට

එහි සජීව විකාශය පහතින්,