රිෂාඩ් නිවෙසේ මෙහෙකාර දැරිය ගිණී ඇවිලී දින 12කට පසු රෝහලේදී මරුට

sri lanka Badurtheen
By Sithumi Jul 15, 2021 03:33 PM GMT
Report

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේ මෙහෙකාර සේවයේ යෙදීසිටියදී සිරුරට ගිණී ඇවිලී බරපතල ලෙස පිළිස්සුම් තුවාල සිදුවී රෝහල්ගත කර සිටි බාලවයස්කාර දැරියක අද (15) උදෑසන මිය ගිය බව බොරැල්ල පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ අද (15) දැනුම් දුන්නේය.