අඩු කළාට කුකුළු මස් මිල අඩු වෙලා ද?.

By krishani Sep 22, 2023 10:00 AM GMT
Report

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 කින් අඩු කිරීමට වෙළඳ අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

ඒ ඊයේ කුකුළු මස් නිෂ්පාදන සමාගම් සමග වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැත් වූ සාකච්ඡාවකට අනුවයි.

නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ අඩු කළ මිලට කුකුළු මස් මිල දී ගැනීමට නොමැති බවයි.


කුකුළු මස් මිල පහළ දැමේ..!

කුකුළු මස් මිල පහළ දැමේ..!