චීස් කන අයට රතු එළියක්..මේවගේ දේවල් වෙන්න පුලුවන්..(PHOTOS)
Sri Lanka
PHI
Gossips
Nittabuwa
Cheese
By Aruna
නිට්ටඹුව ප්‍රදේශයේ වෙළද සැලකින් පුද්ගලයෙකු චීස් ඇසුරුම් දෙකක් ගෙන ගෙදර ගොස් විවෘත කර බැලීමේදී එහි තිබී පණුවන් සහිත චීස් කැබලි හමුවී තිබෙනවා.
මෙහිදී එම පුද්ගලයා සදහන් කලේ කල් ඉකුත්වීමේ දිනය පරික්ෂා කිරීමේදී එය ලබන වර්ෂයේ මාර්තු වෙනකන් දින තිබුනත් එහි වූ චීස් කැබලි නරක් වී තිබු බවයි .
මෙලෙස කල් ඉකුත්ව නරක්වී පැවති චීස් කැබලි පහත ඡායා රූපයන් ගෙන් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





