මීගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Sri Lanka Police
Crime
Gun Shooting
Latest Headlines
Sinhala news
By Shehan
මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවූ බව පොලිසිය පවසයි.
ඊයේ (13) රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
9 මිලිමීටර් ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.