''පුංචි දඟයෝ තුන්දෙනාට දැන් අවුරුදු දෙකයි'' ජයටම උපන්දිනය සමරපු පුංචි මැණික් කැට ගැන චරිත්ගෙන් ආදරණීය සටහනක්
චරිත් අබේසිංහ කියන්නේ රංගනයෙන් විතරක් නෙමේ දේශපාලනය හේතුවෙන්ද ජනප්‍රිය වුන චරිතයක් .ඉතිං ඔහුව නොදන්න කෙනෙක් නැති තරම් .
ලස්සන පවුලකට දරුවො කියන්නේ වාසනාවක් ඉතිං චරිත්ටනම් මේ වාසනාව ලැබුණේ තුන් ගුණයකින්.
ඉතිං ආදරණීය පොඩ්ඩෝ තුන්දෙනාට දන්නෙම නැතුව අවුරුදු දෙකකුත් ගිහින්....
එකටම උපන් පොඩ්ඩෝ තුන්දෙනාට එකටම ආදරය බෙදන චරිත් ඒ වගේම ආදණීය බිරිද මේ මැණික් කැට තුනේ උපන්දිනය සමරලා තිබුණා.
මේ ගැන චරිත් හරි අපූරු සටහනක් මුහුණුපතට එක්කරලා තිබුණේ මේ විදිහට.
triple the trouble, triple the fun, and triple the love! We officially have three toddlers in the house. Happy 2nd Birthday to my favorite trio. April 5th will always be the most special day of my year. Let the "Terrible Twos" (times three) begin! 🎂🎈🎉
දඟවැඩ තුන්ගුණයක්, විනෝදය තුන්ගුණයක්, ආදරෙත් තුන්ගුණයක්! අපේ පුංචි දඟයෝ තුන්දෙනාට දැන් අවුරුදු දෙකයි. අප්‍රේල් 5 කියන්නේ අපේ ජීවිතේ විශේෂම දවසක්. අපේ ආදරණීය පැටව් තුන්දෙනාට සුබම සුබ උපන්දිනයක් වේවා! 🎂🎈🎉








