කැලණිය කුලපති ධුරයට පත්වූ කවුරුත් කතා කරන හිමිනම
sri lanka
university of kelaniya
Chanseller
By Sithumi
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි ව පත්කර තිබේ.
මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කළේ අපවත් වී වදාළ අති පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
