එතකොට දැන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කාගෙ පැත්තට ද?. කවුරුත් පුදුම කරමින්, එකවරම ඇය කීව දෙය මෙන්න..
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විවිධ අපේක්ෂකයින් හට තමන් සහාය පළ කරන බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා පිළිබඳව අවධානය යොමු කරමින් ය.

වෙරි මර ගාතෙ ඩ්‍රයිව් කරලා.. සම්මානනීය නළුවෙක්ට උසාවි යන්න වෙලා.. කවුද කියලා දැන ගත්තොත් පුදුම හිතෙයි..
ඒ අනුව ඇය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙම මැතිවරණයේ දී මධ්‍යස්ථව කටයුතු කිරීමට තමා තීරණය කර ඇති බවයි.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවර ජනාධිපතිවරණයේ දී පුද්ගලයා දෙස නොව එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමු කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.