සමස්ත විපක්ෂයම කරන්න යන දේ චන්ද්‍රිකා හෙළිකරයි

Report

සමස්ත විපක්ෂයම සමගි ජන බලවේගය සමඟ එක්වීම සඳහා සාකච්ඡා කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.

කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළ අතර, නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන්ද ඇය මෙහිදී අදහස් පළ කළා. 

 අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉටු කරන පුද්ගලයෙකුට සහය ලබාදෙන බවත්, ඉදිරියේදී ඊට අදාළ වැඩපිලිවෙල ජනගත කරන බවත්, ඇය මෙහිදී සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now