චන්දිමාල්ගේ සාදය පැවැති හෝටලයේ දෙදෙනෙකුට කොවිඩ්

Covid sri lanka Piyumi hansamali Chandimal's birthday party
By Sithumi Jun 04, 2021 02:17 PM GMT
Sithumi

Sithumi

Report

රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ සාදය පැවති හෝටලයේ සේවකයන් 64 දෙනකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඔවුන්ගෙන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව තවත් 06 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත. 

 කෙසේ වෙතත් එම සේවකයන් චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැති අවස්ථාව සමඟ සෘජුව සම්බන්ධ වී ඇත්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.