හැමදාම යන පියුමි මෙදා නොගියපු චන්දිමාල්ගේ රෝයල් බර්ත්ඩේ පාටිය..හේතුව හෙළි වේ..

Report

චන්දිමාල් ජයසිංහ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ නම ගිය චරිතයක්.ඔහුගේ අතින් විශාල තරුණයන් පිරිසක් මනාලියන් ලෙස හැඩ වැඩ වෙනවා. තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන චන්දිමාල් වඩාත් ප්‍රසිද්ධ වෙලා සිටින්නේ වසරක් පාසා ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සංවිධානය කරන රෝයල් බර්ත් ඩේ පාටිය නිසයි.

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

මහින්ද විශ්‍රාම ගනී.. ADB හි නව තනතුරකට

ඉතින් ක්ෂේත්‍රය තුළ ඉන්න ප්‍රවීණ කලාකරුවන් රැසක් මේ birthday පාටියට එකට සම්බන්ධ වෙනවා.පසුගිය දින මේ වසරේ ඔහුගේ රොයල් birthday party එක පැවැත්වුණා. බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් සම්බන්ධ වුණත් චන්දිමාගේ හොඳම යාළුවා විදිහට හිටපු පියුමි හංසමාලි නම් මේ අවස්ථාවේ දැක්ක ගන්න හැකියාවක් ලැබුණේ නෑ. හේතුව පියුමි සහ චන්දිමාල් තරහ වෙලා කියලයි ආරංචිය.

පියුමි හංසමාලගේ පෙම්වතා පියුමිට වංචා කරපු අවස්ථාවේ ඔහුට වාහනයක් ගන්න හොරෙන් පියුමිටත් නොකියා චන්දිමාල් අත්සන් කරා කියන සිද්ධියකට තමයි පියුමි චන්දිමාල් එක්ක තරහා වෙලා ඉන්නේ. ඉතිං ඒ හේතුව නිසා මෙදා පාර පියුමි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඇය සමාජ මාධ්‍යවල පවා මීට කලින් චන්දිමාල්ට චෝදනා එල්ල කරලා තිබුණා. ඒ කෙසේ නමුත් කලා ලෝකයේ බොහෝ තරු ඔහුට සුබ පතන්න එකතු වුණා.

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV

කෝවිලේදීම 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුගේ දිවිය අහිමි වෙයි [CCTV

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery