පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ මැතිවරණ වේදිකාවට එයි..! (VIDEO)
Sri Lanka
Sri Lanka Podujana Peramuna
Samagi Jana Balawegaya
By Sewvandhi
මාස 7 කට පෙර
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා සමගි ජන බලවේගයේ ජන රැළියකට එක්ව ජනතාව ආමන්ත්‍රණය කරනු ලැබුවා.
මන්ත්‍රීවරයා මෙලෙස එක්ව තිබුණේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඊයේ (04) හිනිදුම ප්‍රදේශයේ සංවිධානය කර තිබු ජන රැළියකටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
