ඇරයුම් නොකර නම ප්‍රදර්ශනය කිරීම ගැන චාමර කියපු දේ

By Sithumi Nov 28, 2022 03:43 PM GMT
Sithumi

Sithumi

Report

චාමර වීරසිංහ පැමිණෙන බව පවසමින් ජනතාව මුලා කර පැවැත්වීමට ගිය සංගීත සංදර්ශනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. 

 මෙම සංගීත සංදර්ශනයට තමන්ට අරාධනා කර නොමැති බවත් තමන් පැමිණෙන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු සිය Facebook ගිණුමේ තබා තිබූ සටහන පහතින්.

 මෙවැනි සිදුවීම් පිලිබඳව පසුගිය කාලය පුරාම තොරතුරු වාර්තා වුනා

Gallery