මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි
මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා අධිකරණයට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්.
ඒ අනුව අල්ලස් කොමිසම මඟින් පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් වශයෙන් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අඳාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන අද(06) දින තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉකුත් 23 වැනි දින නියෝග කර තිබුණා.