රාජ්‍ය ඇමතිට කුණුහරපෙන් බැන එල්ල කල, හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන මෙන්න..(CCTV VIDEO)

Badulla Sri Lanka
සති 1 කට පෙර
Sewvandhi

Sewvandhi

අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට පුද්ගලයන් දෙදෙනෙකු පරුෂ වචනයෙන් බැන හෙල්මටයකින් පහර දී ඇති බවට බදුල්ල මූලස්ථාන පොලිසිය සදහන් කරයි  

බදුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එල්ලවූ හෙල්මට් ප්‍රහාරයේ CCTV දර්ශන ලැබී තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් එක් අයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රදේශයේ එළවළු වෙළෙඳසැලක් අසලට පැමිණි අවස්ථාවක මෙම ප්‍රහාරයට ලක්ව ඇත. එ

හිදී එක් අයෙකු රාජ්‍ය අමාත්‍යවරයාට හෙල්මට් ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම අවස්ථාව CCTV කැමරාවක පටිගතව තිබූ අයුරු...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW