"ලයිට් කණු, වයර් කඩන් වැටිලා|මණ්ඩලයට කියලා දවස් පහක් වෙලත් ඇවිත් නෑ" - (VIDEO)
සීතාවක ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය යටතේ ඇති 435 ග්‍රාමසේවා වසමේ තැන් කිහිපයක මේ ආකාරයට විදුලි රැහැන් බිඳ වැටි ඇති අතර තවම අලුත් වැඩියාවට අත ගසා නොමැත.
බළධාරින් දැනුවත් කලත් අදට දින 5 ක් ගත වෙලත් විදුලිය නොමැති වීමෙන් මෙම ග්‍රාමසේවා වසමේ ජනතාව දැඩි පහසුතාවයට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
මේ සම්බන්ධයෙන් ගගන අප ආදාල බලධාරීන්ගෙන් විමසීමක් සිදු කළ ද එම උත්සාහය ද ව්‍යර්ථ විය.
කෙසේ වෙතත් දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති ආපදා තත්වයත් සමඟ හදිසි විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් ව සිටින බවයි පසුගියදා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියේ.